Righteous died for the Unrighteous - AUDIO

අධර්මිෂ්ඨයන් උදෙසා ධර්මිෂ්ඨයෙකුගේ මරණය

0 out of 5

LKR 150.00

මහ සිකුරාදා යන්නෙහි සැබෑ තේරුම කුමක්ද? අප එය සැමරිය යුත්තේ කෙසේද? ජේසුස් වහන්සේ අප උදෙසා මරණය වින්දේ ඇයි? මෙම දේශණයේදි දේවගැති නෙවිල් ප්‍රනාන්දු මහ
සිකුරාදා දිනයෙහි සැබෑ අර්ථය එළිදරව් කරයි. එමෙන්ම අධර්මිෂ්ඨයන්ගේ චරිත ලක්ෂණ සහ ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේගේ චරිත ලක්ෂණ ඔහු අපට පෙන්වා දෙයි. අධර්මිෂ්ඨ මානව වර්ගයා
වෙනුවෙන් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියක් මත මරණය විඳි හෙයින් අපවත් ධර්මිෂ්ඨකමේ වස්ත්‍රය ලබාදී තිබේ. ධර්මිෂ්ඨ තැනන්වහන්සේගේ කුරුසපත්වීම කරණකොටගෙන සමස්ථ මානව
වර්ගයාට ගැළවීම ලබා දෙන ලදි.