Preaching not in vain Faith not in vain - AUDIO

නිෂ්ඵය නොවන දේශනාව සහ ඇදහිල්ල

0 out of 5

LKR 150.00

ජේසුස් වහන්සේ මරණයට පත්ව නැවත තුන්වෙනිදා උත්ථාන වූ සේක. උන් වහන්සේ ජයග්‍රහණය සමරනු වස් අද අපි නැවත නැගිටීමේ ඉරිදා දිනය සිහිකරන්නෙමු. ජේසුස්
වහන්සේ මරණීය කලයට ගොස් මිනිසුන් නැවත ජීවනයට ගෙන ආවාවු අවස්ථා දෙකක් පිළිබදව දේවගැති නෙවිල් ප්‍රනාන්දු මෙහිදී අපට පෙන්වාදෙයි. ශ=ද්ධ ලියවිල්ල
උපයෝගි කරගනිමින් ඔහු මළවුන්ගෙන් නැගිටවීම පිළිබදව අපව දැනුවත් කරයි. ජේසුස් වහන්සේ මළවුන්ගෙන් නැගුටුණු ආකාරයෙන්ම අපිද නැවත නැගිටින බැවින් ඇදහිල්ලෙන් යුක්තව ජයග්‍රාහී ජීවිතයක් ගත කරන්න.