Yakyavata Yhapath Kramaveidayak - DVD-01

යාච්ඤාවට යහපත් ක්‍රමවේදයක් (DVD)

0 out of 5

LKR 250.00

යාච්ඤාව යනු දෙවියන් වහන්සේ සමග පවත්වන්නාවු සම්බන්ධතාවයේ ප්‍රධානතම සංනිවේදන ක්‍රමය වනු ඇත. මේ සදහා නිවැරදි ක්‍රම වේදයක් ඇද්ද? ස්වාමින් වහන්සේගේ යාච්ඤාව (මතෙව් 6:9-13) පදනම් කරගෙන කරුණු 5ක් ඔස්සේ ජෙරොම් ප්‍රනාන්දු දේවගැති තුමා විසින් යාච්ඤාව සදහා යහපත් ක්‍රමවේදයක් පෙන්වාදෙන අතර මෙම ක්‍රම වේදය ඔබගේ ජීවිතයේ ඉදිරි පියවරයන් ජයග්‍රාහි මාවතකට යොමු කරනු ඇත.