Shudhathma Bautheesmaya-01

ශුද්ධාත්ම බෞතීස්මය

0 out of 5

LKR 150.00

ශුද්ධාත්ම බෞතීස්මය යනු කුමක්ද? වතුර බෞතීස්මය යනු කුමක්ද? ශුද්ධාත්ම බෞතීස්මය ලැඛෙන්නේ වතුර බෞතීස්මයෙන් පසුවද? අන්‍යභාෂාවත් බෞතීස්මය අතර ඇති සම්බන්ධය කුමක්ද? අන්‍යභාෂාව ලබාගන්නේ කෙසේද? මෙම දේශනය කිතුණු ජීවිතයට අතිශ්‍යයෙන්ම වැදගත් ඉගැන්වීමකි. ඔබ ඔබේ කිතුනු ජීවිතයේ ඉහත ප්‍රශ්ණ වලට පිළිතුරක් සොයමින් සිටියේ නම් මෙම දේශනයට සවන් දීම වැදගත්ය එයට හේතුව ශුද්ධාත්ම බෞතීස්මය සහ අන්‍යභාෂාව පිළිබදව කිතුණු සභාව තුල වැරදි ඉගැන්වීම් ඇති අවස්ථාවක ජෙරොම් ප්‍රනාන්දු දේවගැති තුමා බයිබලීය කරුණු ඔස්සේ නිවැරදි ඉගැන්වීමක් කරණු ඇත.