%e0%b6%85%e0%b6%a9%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%91%e0%b6%b4%e0%b7%8f

අඩන්න එපා

0 out of 5

LKR 150.00

ලුක් 7 · 11 – 16 දක්වා පවුලකට සාතන් විසින් පහර එල්ල කර ඇති ආකාරයත් ඒ තුලින් පුරුෂයන් සතුරාගේ ග්‍රහනයට හසුවීම සහ පවුලේ කඩාවැටීම ආකාරයටම අද දවසෙත්් බොහෝ නිවෙස්වල ඇතිව තිඛෙන පීඩාවන් නිසා බොහෝ පවුල් හඩමින් කාලය ගතකරයි. ඔබගේ පිටස්තර හැඩීම සහ අතුලාන්ත හැඩීම පවා යේසුස්වහන්සේ දන්නා අතර, උන්වහන්සේ ඔබ ඉන්නා පිඩාවෙන් සහ වැලපීමෙන් ඔබව ඉවත් කරගන්නා බව දේශකයා දේව වචනය තුලින් විස්තරාත්මකව පැහැදිලි කරයි.