%e0%b6%86%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8%e0%b7%92%e0%b6%9a-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bb%e0%b6%b6%e0%b7%90%e0%b6%af%e0%b7%93%e0%b6%b8

ආත්මික පොරබැදීම

0 out of 5

LKR 150.00

බොහෝවිට කිතුනුවාගේ මුඛයෙන් ප්‍රකාශ කරන කරුණක් වනුයේ තමා සාතන් සමග සටන්කොට ජය ගත්තාය යන්න කියා. සැබවින්ම කිතුනුවාට සාතන් සමග ඇත්තේ සටනක්ද එසේත් නැතිනම් පොරබැදීමක්ද යන්න මෙම දේශනය තුලින් ඉතාමත් පැහැදිලි ලෙස පෙන්වා දෙනු ඇත. ආත්මය, ප්‍රාණය සහ ශරීරය තුල ජිවත් වන්නාවු මිනිසාට ආත්මික පොරබැදීමක් ඇති අතර කිතුනුවා එයින් ජයගත යුතුම බවත් එම පොර බැදීම කිතුනුවා වෙතට කෙලෙස පැමිණෙන්නේ යන්නත් එයින් ජය ගන්නාවු ආකාරය ’ආත්මික පොරබැදීම¶ නම් මෙම දේශනය තුලින් දෙනු ඇත.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.