
Help Is On Your Way – Pastor Jerome
LKR 150.00
LKR 150.00
වපුරන්නාගේ උපමාව අඩිතාලම කරගත් ’ඇදහිලිවන්තයාගේ ගැඹුර නම් මෙම දේශනය කිතුනුවෙකුට අවශ්‍ය වනුයේ ආත්මික උස මහතක්ද? එසේත් නැතිනම් ආත්මික ගැඹුරක්ද? යන ප්‍රශ්නය විග්‍රහ කර බැලීමකි. වරAථමාන සභාව තුල කිතුනුවාගේ ආත්මික උස මහත අවුරුදු 20ක්, 15ක්, 10ක් හෝ 5ක් වැනි කාලයක් වන්නට ඇත. නමුත් ඔහුගේ ආත්මික ගැඹුර මාසයක් දෙකක් හෝ ඊටත් අඩු කාලයක් වනු ඇත. මෙවැනි කිතුනුවා හදුනාගත හැකි ආකාරයත් ඔහුගේ ඉදිරිය කුමක් වන්නට යන්නේද යන්න පෙන්වාදෙන අතර ආත්මික ගැඹුරක් ඇතිකරගෙන ඉදිරියේදි පැමිනෙන්නාවු ඕනෑම පීඩාවකට මුහුණ දෙන්නට කිතුනුවාව දේශනය තුලින් නිරAමාණය කරනු ඇත.