LKR 150.00
මනුෂ්‍යකුට ලැබිය යුතු ඉහලම ත්‍යාගය කුමක් විය යුතුද? මෙම ප්‍රශ්නය යම් පුද්ගලයකුගෙන් ඇසුවොත් බොහෝමයක් පිළිතුරු සපයනු ඇත. යාකොබ් 1:17-18 පදනම් කරගත් මෙම දේශනාව මනුෂ්‍යකුට ලැබිය හැකි ඉහලම ත්‍යාගය කුමක්ද යන්න දෙවියන් වහන්සේගේ චරිත ලක්ෂණ තුලින් පෙන්වා දෙනු ඇත.