%e0%b6%9a%e0%b7%80%e0%b6%bb%e0%b7%99%e0%b6%9a%e0%b7%94-%e0%b6%b1%e0%b7%94%e0%b6%b8%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%9c%e0%b6%ba%e0%b7%92-%e0%b6%af%e0%b7%99%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a

කවරෙකු නුමුත් කොයි දෙයක් නුමුත්

0 out of 5

LKR 150.00

ඔබ කුමන පසුබිමක සිටියත්, කුමන ආගමක සිටියත්, කුමන ප්‍රශ්නයක් තුල සිටියත් යේසුස්වහන්සේ සූදානම්ව සිටිනව ඔබට ජය දෙන්න. මන්ද උන්වහන්සේගේ කැමත්ත ඔබ විනාශයට නොගොස් සියලු ජයග්‍රහනයන් මේ පොළොවෙදි අත්පත් කරගෙන සදාකාල ජීවනය ලැබීමය. බයිබලයේ සඳහන්වන කරුණු 4ක් යොදාගෙන දේවගැති නෙවිල් ප්‍රනාන්දු කවරෙක් හෝ කොයි දෙයක් ජයග්‍රහනය කරන්නේ කෙසේද යන්න මෙම දේශනාවෙන් සඳහන් කරය.