
Shop
දේව හඬ
LKR 150.00
දෙවියන් වහනස්සේගේ හඬ ඇසීම පිළිබදව වරAථමාන කිතුනු සභාව තුල කිතුනුවා ව්‍යාකූල ස්වභාවයක් ගෙන ඇති බව දැකගන්නට ලැබේ. මන්දයත් උන් වහන්සේගේ හඬ ඇසීම පිළිබදව ඇත්තාවු විවිධ ඉගැන්වීම් සහ ඒ පිළිබදව ඇත්තාවු අනවබෝධය හේතු මෙන්ම එයට විවිධ වු හඬවල් ආරෝපණය කිරීම් නිසාවෙන්ය. නමුත් පේදුරු තුමා කුණාටුව තුලදී විවිධ වූ හඬ අතරෙA ජේසුස් වහන්සේගේ හඬ පමණක් ඔහුට ඇසුනේය. එය සිදුවූයේ කෙසේද යන්න දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් පෙන්වාදෙන අතර කිතුනුවා කුණාටු අතරෙA උන් වහන්සේගේ හඬ ඇසිය යුතුම බව අවධාරණය කරන අතර එම කුණාටුවේ ජය හෝ පැරදුම තීරණය කරනු ලබන්නේ එම හඬ ඇසීම තුලින් බවය. එලෙසම තමා දේව හඬ ඇසීමට සුදුසු පුද්ගලයෙක්ද නැතහොත් නුසුදුසු පුද්ගලයෙක්ද යන ප්‍රශ්ණයට බයිබලීය චරිත තුනක් උදාහරණකොට හුවාදක්වමින් තරAකාන්විත ඉගැන්වීමක් කරනු ඇත. මෙම දේශනය දේව හඬ පිළිබද ඇත්තාවු වැරදි ඉගැන්වීම් නිවැරදි කරන අතර ඔබ කුණාටු තුල ගමන් කරන විට උන් වහන්සේගේ හඬ හරියාකාරව හදුනාගන්නේ කෙසේද යන්න උපකාර කරනු ඇත.