%e0%b6%b1%e0%b7%80-%e0%b6%86%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a%e0%b6%b7%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a

නව ආරම්භයක්

0 out of 5

LKR 150.00

බොහෝ කිතුනුුවෝ දේවරාජ්‍ය සම්බන්ධව හරි හැටි නොදැනීම නිසා ආත්මික කාරණා අත්පත් කරගෙන නොමැත. නොදන්නා කාරණා අතර රාත්‍රී භෝජනය ගැනීමේ අර්ථයද හරිහැටි අවබෝධ කරගෙන නොමැත. එබැවින්, ඒ අඩුව සම්පූර්ණ කරන පිණිස දේශක නෙවිල් ප්‍රනාන්දු විසින් නව පාඩම් මාලාවකින් රාත්‍රී භෝජනයේ ආත්මික රහස් ඉගැන්වීමට අදහස් කරයි. මෙම පාඩම් මාලාවේ පළමු ඉගැන්වීම ලෙස මෙහිදී ඔබට කරුණු ඉදිරිපත් කරයි. නික්මයාම 12 ·1 – 14 තුල තිඛෙන පාස්කුව පටන්ගැනීම සහ එහි සදහන් දේව රහස් එකිනෙක විස්තර කරමින් රාත්‍රී භෝජනයේ තිඛෙන ආත්මික එළිදරව් අපට මැනවින් පෙන්වා දෙයි

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.