%e0%b6%bd%e0%b6%ab%e0%b7%94%e0%b7%80

ලණුව

0 out of 5

LKR 150.00

බොහෝ විට කිතුනුවන් පවසන දෙයක් වනුයේ ’මම දෙවියන් වහන්සේ තුල සිටියත් එම වරදට හසු වෙනවා සමහර කිතුනුවන්ව පරික්ෂාවට යොමුවන්නේ ටිකෙන් ටිකය. කිතුනුවෙක් ලෙස බොහෝ කාලයක් ගත කලත් සමහර ලෙඩ රෝගවලින් ප්‍රශ්ණ වලිින් නිදහසක් නැත්තේ මන්ද? දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් දේශනා කරන ලද ’ලනුව නම් දේශනය මෙවැනි ප්‍රශ්ණ ගැටˆ වලින් යුත්ත කිතුනුවන්ට ජයග්‍රාහි මාවතක් කරා යොමුවීමට උපකාරි වන සත්‍යයන් අඩංගු දේශනයකි