
Shop
වතුරට පා තබන්න
LKR 150.00
බොහෝ මනුෂ්‍යයෝ මේ පොළොවේ ජීවත් වුවත් ආත්මිකව මැරුණාවŒ අයයි. මේ හේතුව නිසා ඔවුන්ගේ ජීවිත වලට එල්ලවී ඇති අසහනකාරී ගැටළු සහ නොවිසූඳුනාවŒ ප්‍රශ්න තුලින් ඔවුන් පීඩා විඳියි. මේ ප්‍රශ්නයට පිළිතුරු දේව වචනය දැනගෙන ජීවිතය ඒ අනුව හැඩගස්වා ගැනීමෙන් නිදහස් ප්‍රීතිමත් ජීවිතයක් ගතකළ හැකි බවත් ඒ සදහා දේව වචනය දැනගැන්ම ඇතිකිරීමට ධෛර්යමත් කරවීම උදෙසා වතුරට පා තබන්න යන මතෘකාව යටතේ මේ දේශනාවෙන් කරුණු ඉදිරිපත් කරයි. යොහන් 5 · 1 – 7 සහ තවත් දේව වචනයේ කොටස් තුළින් තමා විසින්ම දේව වචනය අත්පත්කරගැනීම ගැන දෙවියන්වහන්සේ බලාපොරොත්තු වන බවත් එයින් අපේ ජීවිතය යහපත්කමට පැමිණෙන බවත් මනාලෙස පෙන්වාදෙයි.