%e0%b6%94%e0%b6%b6-%e0%b6%b8%e0%b7%90%e0%b6%ba-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a%e0%b6%af

ඔබ මැය ගැන කියන්නේ කුමක්ද

0 out of 5

LKR 150.00

ව්‍යවස්ථාව, පාපය, සහ මරණය යන තත්වවලින් කොපමණ පීඩාකාරිව මනුෂ්‍යයන් සිටියත් ක්‍රිස්තියානි ජීවිතයට ඇතුලත් වීම කරණකොටගෙන ඒ සෑම කරුණකින්ම නිදහස්ව සිටිය හැකි බව මෙම දේශනයෙන් පෙන්වාදෙයි. තවද යොහන් 8 · 1 – 13 පද වලින් ඒ පව්කාර ස්ත්‍රියව ව්‍යවස්ථාව කරනකොටගෙන ඵරිසීන් ඉදිරියේ වරදට පත්ව සිටියදි, ඵරිසීන්ට යේසුස්වහන්සේ කල ප්‍රකශනයේදී ඇයට ලැබුණු නිදහස්කම තුලින් ඇය යේසුස්වහන්සේ තුල සිටින්නට තිරණය කලාය. මෙම කරුණ උපමා කර ගනිමින් අද කාලයේ යේසුස්වහන්සේ තුල අපට ඇති නිදහස්කම භුක්තිවිදින්ටත් ඒ දේ ලැබීමට නම් යේසුස්වහන්සේ තමාගේ ස්වාමීන්වහන්සේ ලෙස පිළිගැනීම සහ ප්‍රකාශ කිරීමෙන් ඔබගේ ජීවිතය ජයගන්නා ආකාරය කෙසේද යන්න මෙහිදි විස්තර කරයි.