
Frustrating The Grace of God
LKR 150.00
LKR 150.00
අද බොහෝ මනුෂ්‍යයන් ඔවœන්ගේ දැනගැන්ම නැතිකමින් ඔවුන් ආත්මිකව අන්ධව සිටියි. ඒ අන්ධබව නිසා යක්ෂයාට ඔවුන්ගේ ජීවිතවලට ඇතුල් විය හැකිය. සතුරා ඔබේ දුර්වලකම් සොයනවා, නමුත් දෙවියන්වහන්සේ ඔබව ආරක්ෂා කරනවා. ඇදහිල්ල තුල ඔබ ගමන්කරයි නම් වචනයේ දැනගැන්මෙන් ඔබ පොහොසත් නම් ඔබේ ජීවිතයට නපුරාට ඇතුල්විය නොහැකියි. දේවගැති නෙවිල් ප්‍රනාන්දු විසින් ඔබට මෙයින් පැහැදිලි කරන්නේ ඔබේ ජීවිතය සතුරාට අයිති නැති බවත් සතුරාට ඉඩ නොදී සිහි ඇතිව සිටින්නේ කෙසේද යන්න සහ නිදිබරවීමක්වත් නිදාගැනිමක්වත් නැති දෙවියන්වහන්සේ ඔබ ආරක්ෂා කරන්නේ කෙසේද කියාය.